30 Sept – Wed, 7 Oct 2026, 15:00 daily
රාජ්‍ය ඡායාරුප දේශන මාලා
Workshop
අරාධනයයි! රාජ්‍ය ඡායාරුප දේශන මාලා 01 සහ 02 01. ඡායාරූපය, ඡායාරූප ශිල්පියා, නව මාධ්‍ය, සහ බුද්ධිමය දේපළ අයිතිය. - ආචාර්‍ය ඩී.එම්. කරුණාරත්න සැප්තැම්බර් 30 සවස 3.00 (සාකච්ඡාව සවස 4.30) මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරය. https://forms.gle/qeto1ZgdULnR1m9a6 02. දකින විධි - ඡායාරූපය කියවීමෙහි තවත් මානයක්.- වෛද්‍ය මංගලනාත් උඩුකල ඔක්තෝබර් 07 සවස 3.00 (සාකච්ඡාව සවස 4.30) ජාතික පුස්තකාල ශ්‍රවණාගාරය. https://forms.gle/KyX1eezxtUjtYrjx7 සහභාගිවීම සඳහා QR කේතය හෝ ඉහත අදාළ සබැඳිය හරහා අදාල දින පෙ.ව. 10.00 ට පෙර ලියාපදිංචි වන්න.
- Venue
- Mahaweli Centre Auditorium and National Library Auditorium
- Hosted by
- National Intellectual Property Organization